විපත් උපදින්නේ හැමදාම නොවේ.එහෙත් ඇතැම් විපත් අතිශය දරුණු වූ සැබෑ විපත් ලෙස උපදින්නේ ඒවායින් සිදුවන විනාශයේ බරපතලකම ඇදහිය නොහැකි ලෙසටයි. ඈත අතීතයේ අපේ ග්‍රහලෝකයේ ප්‍රධානීන් වූයේ ඩයිනෝසිරයින්.ඔවුන්ට සිදුවුයේ කුමක්ද? පිළිගත් මතය අනුව වසර මිලියන 65කට පෙර මෙක්සිකෝවේ උල්කාපාතයක් නිසා උෂ්ණත්වය ඉතාම පහලට වැටීමෙන් ග්‍රහ ලෝකය වාසයට අහිතකර වුනා. ගිනි ගැනීමේදී තදබද වර්ෂා, දරුණු,සුළිසුළං, චන්ඩමාරුත, භූමිකම්පා, නොකඩවා සිදුවුනා.අභ්‍යවකාශයේ ඝන කළුවලා සෑදීම නිසා මාස ගණනාවක්ම පෘථිවිය අන්ධකාරයේ පැවතුනා. ඉතා උරගයින් වැනි සතුන් පමණයි ඉතිරි වු‍නේ. දැන් එවන් උල්කාපාත ගැන අසන්නට නැහැ. එය ඉතාම හො| දෙයක්.ඒ වෙනුවට සුනාමි,සැඩ සුළං, භූමි කම්පා,නියග, ගංවතුර, නායයාම්, ගිනි කදු පිපිරීම් ආදිය අපට අත්දැකිය හැකියි. මේ ස්වාභාවික විපත්වලට හේතුව එදත්,අදත්,හෙටත් මිනිසාගේ ක්‍රියා කලාපය යයි බොහෝ විට බොහෝ දෙනා විසින් කියනු ඇසෙනවා. මේවා මිනිසුන් උපත දුන් විපත් ලෙස හැදින්වෙනවා.
මේ විතරක් නොවේ යුද්ධය ත්‍රස්තවාදය, සිවිල් නීති කඩකිරීම්, අපරාධ,අනතුරුදායක උපකරණ, රසායන ද්‍රව්‍ය, දත්ත විනාශය, විදුලි සංදේශ, හානිය, ආදී සියල්ලම මිනිසා විසින් ඇති කළ විපත්. අනිත් අතට, ස්වාභාවික සම්පත් විනාශ කරන, පරිසර දූෂණය කරන කර්මාන්ත, යාන, වාහන, හා වෙනත් ආත්මාර්ථකාමී නිෂ්පාදනවලට මුල්වන විපත් සිදුන්නේද මිනිසායි. මේ සියල්ල ස්වභාව ධර්මය එකිනෙකා සමග අන්‍යෝන්‍ය සමගියෙන් ජීවත්වීමටත්,ස්වභාව ධර්මය සමග සහ ජීවනයෙන් වාසය කිරීමටත් දeන්වත් මිනිස් වර්ගයා යුතු නොවේද?

 
 

මෙරට නියගයන් ඇතිවූ වර්ෂ

 
 
1930න් පසුව
 
 
1935,1937,1947,
 
 
1949,1951,1965,
 
 
1974,1977,1981,
 
 
1983,1989,1995,/96
 
     
 
සුළි සුළං
 
 
1907 ,1912,1922,
 
 
1966,1978,1992
 
 
1908,1919,1964,
 
 
1967,2000
 
     
 
 නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශ
 
 
 නාවලපිටිය.
 
 
පේරාදෙණිය.
 
 
මහනුවර.
 
 
වලපනේ.
 
 
හපුතලේ.
 
 
ගිනිගත්හේන.
 
 
කොත්මලේ.
 
     

පාලකතුමා‍ගේ පණිවි‍ඩ‍ය.

ආපදාවක් සිදුවන්නේ කලින් දැනුමි දීමකින් තොරවයි. එසේම ආපදාවන්ට මුහුණ දුන් පසු ඒ ගැන සිත සිතා පසුතැවීමෙන්ද පලක් නැත. එසේ නම් අප කල යුත්තේ ආපදාවක් සිදුවන මොහොතේ සිට ඉන් ඉදිරියට සිදුවන හානිය අවම කරගැනීම සඳහා කටයුතු කිරිමයි. එවැන්නක් වලක්වා ගැනීමට කටයුතු කිරිමයි. එසේ නම් ආපදාවක් පැහැදිලිව හදුනාගෙන තිබීම ඊට වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.

   
 

පාරදෙක නායයාම

1 2 3 4 5 6 7 8 9 10

 
 

 

 
   

 

ආපදා ආයතනය හැදින්වීම.

මාධ්‍ය බිය ගැන්වීම් සහ සත්‍ය.

කොත්මලේ මාර්ගය ගිලාබැසීම.

පාරදෙකේ නායගිය කොටසක්.

නිවාස ඉරිතැලීම්

සුනාමි.

 

 
   

 

අපව අමතන්න- 081-2350421 – 22,

e-mail- info@kothmale.org

උඩට