|
සුනාම

සුනාමි යනු වරාය තරංග මාලා හදුන්වන ජපන් නමක්.
එය මුහුදු පත්ල භුමිකමිපාවක් හෝ ගිනිකදු පුපුරා යාමක් නිසා මතු වන දැවැන්ත
සාගර දියරැළි මාලාවක ප්‍රතිඵලයක්. පොකුණක් මැදට ගලක් දැමු විට විහිද යන තරංග
මාලා මන් ඵම භුමිකමිපාව හෝ පුපුරා යාම සිදු වු තැන සිට යධ දියරැළි මාලාවක්
සාගරය හැම අතටම විහිදී යනවා.
මුහුදේ විහිද යන දියරැළි මාලා පැයට සැතපුමි 500 පමණ වේගයෙන් දිවයන අතර ආරමිභයේ
දී ඒවායේ උස අඩි කිහිපයක් පමණයි. එහෙත් වෙරල තීරයට ලංවන විට ඒවා අඩි 100
ක් පමණ උසට දිස්වෙනවා.
2004 දෙසැමිබර් 26 සුනාමිය ඉන්දුනීසියානු වෙරළට ආසන්න මුහුදේ පැවැති රිචිටර්
9 ප්‍රමාණයෙ භුමිකමිපාවක ප්‍රතිඵලයක්. එහි දියරැළි ජෙටි අහස් යානයක වේගයෙන්
ඉන්දීය සාගරයේ හැම අතටම ගලා ගියා.
මහද්විප දෙකක රටවල් 12ක් සුනාමියෙන් විපතට පත් වුණා. එනම් ඉන්දුනීසියාව,
ලංකාව,ඉන්දියාව, තායිලන්තය,මාලදිවයින,මලයාසියාව,බංගලාදේශය,මියන්මාරය,සොමාලියාව,ටැන්සානියාව,සේෂෙල්ස්
සහ කෙන්යාවයි.අඩු වශයෙන් 216858 දෙනෙකු එයින් මියගිය හෝ අස්ථාන ගත වු බවට
වාර්තා වී තිබෙනවා.
සුනාමි විපත නැවතත් ඇති වීම වැළැක්වීම සදහා අනතුරු ඇගවීමේ මධ්‍යස්ථාන දැන්
පිහිටුවා තිබෙනවා. ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍යයන් අනාගත සුනාමියක්
පිළිබද සංඥා නිකුත් කරන මධ්‍යස්ථාන ද වෙරළ තීරයෙ අනතුරු හගවන නලා උපකරණ සහා
සන්නිවේදන ජාල ද පිහිටු වීමෙ කාර්යය සදහා දැනට කැපවීමෙන් කටයුතු කරන බව වාර්ථා
වෙනවා.
ගින්නෙන් බේරෙමු.
උඩට
|